අප පාසලේ ස්වයං අධ්‍යනයේ යෙදෙන උසස් පෙල සහ සාමාන්‍ය පෙළ දරු දැරියන් උදෙසා අප තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කරගත් සහ අප රටේ තොරතුරු තාක්ෂණ ගුරු භවතුන්ගෙන් , තොරතුරු තාක්ෂණ සම්පත් දායකයින්ගෙන් සපයාගත් සටහන්,මාර්ග ගත ප්‍රශ්න පත්‍ර,වීඩියෝ පාඩම් මෙමගින් ඔබට පිරි නැමේ.
Thursday, May 20, 2021
How to use Enanapiyasa
Grade 11 ICT-Internet and E-mail Questions
    11 ශ්‍රේණිය
3-අන්තර්ජාලය
        01.අන්තර්ජාලය යනු කුමක්ද?
        02.ලොව ප්‍රථම පරිගණක ජාලය කුමක්ද?
        03.අන්තර්ජාලය සම්බන්ධතාවයක් ලබා
ගැනීමට අවශ්‍ය උපාංග සහ            සේවා 4 ක් ලියන්න.
        04.URLඑකක් යනු කුමක්ද?
        05.ISPයනු කවුද?උදාහරණ 2ක් ලියන්න.
        06.IPලිපිනයක් යනු කුමක්ද?IPලිපිනයක් ලියා දක්වන්න.
        07.පහත දැක්වෙන වසම් නාම ක්ෂේත්රය හා
රට අනූව වෙන වෙනම               ලියා දක්වන්න.
        .com                           .jp                                       .au
        .in                               .org                                     .us
        .cn                              .edu                                     .lk
        .net                             .gov                                         
08. http://www.edupub.gov.lk/e-books/english/ict.pdf මෙම URL එකෙහි වසම් නාමය සහ ඉහල වසම්නාමය
           වෙන් කර ලියා දක්වන්න.
        09.පහත දැවෙන නියමාවලීන් වල කාර්යය
ලියන්න.
HTTP TCP/IP FTP
         SMTP            ICMP
                                                                                             
        10.අන්තර්ජාලයේ සේවාවන්  3ක් ලියන්න.
        11.ලෝක ව්‍යාප්ත වියමනෙහි නිර්මාතෲ
කවුරුන්ද?
        12.ලෝක ව්‍යාප්ත වියමන යනු කුමක්ද?
        13.ලෝක ව්‍යාප්ත වියමනෙහි අඩංගු ගොනු වර්ග මොනවාද?
        14. Web අඩවියක මුල් පිටුව කුමන නමකින්
හඳුන්වයිද?
        15.දුරස්ථ පිවසුම් පරිශීලකයෙකුගෙන්
අවසරයක් නොමැතිව පිවිසීම              කුමන නමකින්   හඳුන්වයිද?
        16.විශාල ප්‍රමාණයේ ගොනු විද්‍යුත්
තැපෑල හරහා හුවමාරු කල                 නොහැක.ඒ සඳහා භාවිතා    කලහැකි වෙනත්   ක්‍රමවේදයක්                     ලියන්න.
        17.සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමේ අවශ්‍යතාවය
පැහැදිලි කර එවැනි                 සෙවුම් යන්ත්‍ර 2 ක URL   ලියා දක්වන්න.
        18.විද්‍යුත් තැපෑල ,සාමාන්‍ය තැපෑලට සාපේක්ෂව වාසිදායක වේ.ඔබ         මෙයට එකඟ
වන්නේද?            එසේනම්    හේතු පැහැදිලි
කරන්න.
       19.පහත දැක්වෙන e-mail ලිපිනයෙහි පරිශීලක නාමය ලියා                     දක්වන්න.
            waharakamv@gmail.com
       20.පහත ප්රකාශනවල √
,Xසඳහන් කරන්න.
                Bcc-Sunil@gmail.com,Anura@yahoomail.com
              Kasun හට ලිපියක් යැවූ බව Anura හට දිස්වේ     ..................
               Anura හට ලිපියක් යැවූ බව Sunil හට දිස්වේ        .................                Myclass හට ලිපියක් යැවූ බව kasun හට දිස්වේ   ..................
            21.DNSයනු කුමක්ද?එහි කාර්යය ලියන්න.